Camtasia Studio 9 With Keygen

2:19 AM
                                                                                                 Camtasia Studio 9 ඔබගේ පරිගණක ති...
0 Comments
Read

ඝනත්ව කුළුණ - Density Tower

4:04 AM
මෙම වීඩියෝවෙන් ඝනත්වය යන සරල ගුණය උපයෝගී කරගෙන වර්ණවත් ඝනත්ව කුළුණක් නිවසේදීම හදාගන්න ආකාරය සරලව පෙන්වා දීම අපගේ බලාපොරොත්තුවයි
0 Comments
Read

ද්‍රව වායු පිලිබදව

4:03 AM
මිශ්‍රණ හා සංයෝග නමැති මෙම වීඩියෝව නිර්මාණය කොට ඇත්තේ සිසුන්ට ඝන, ද්‍රව හා වායු මිශ්‍රණ පිළිබඳව වැඩිදුර තොරතුරු සහිත පැහැදිලි අවබෝධයක් ලබ...
0 Comments
Read

සොබාදහම

4:01 AM
විදු ලොවට මඟ කියාදෙන සොබාදහම ඉහල අහසේ සිට පොලොව වෙත අන්තරාවකින් තොරව ගොඩ බසින්නේ කෙසේදැයි මා ඇසුවොත්, ඔබ පැරෂුටයකින් නොවේදැවි අසනු නිසැකය...
0 Comments
Read

Hydrogen Spectrum (හයිඩ්‍රජන් වර්ණාවලිය)

4:00 AM
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ එන හයිඩ්‍රජන් වර්ණාවලිය පාඩම සිසුන්ට සරලව පැහැදිලිව වටහා ගැනීමට පහසු වන අයුරින් මෙම වීඩියෝව සකසා ඇත
0 Comments
Read
3:57 AM
ග්‍රහ ආකෘතිය, රදෙර්ෆොර්ඩ් රන්පත් පරීක්ෂණය සහ අනිකුත් ප්‍රශ්න වලට (රන්පත් පරීක්ෂණය Rutherford's ex) බලන්න
0 Comments
Read

Cathode Rays (කැතෝඩ කිරණ)

3:56 AM
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ එන කැතෝඩ කිරණ හා ඒවායේ ගුණ පිළිබඳව සිසුන්ට සරලව හා පැහැදිලිව අවබෝධ කර ගැනීමට පහසු ව...
0 Comments
Read

අණුවල හැඩ - I (Shapes of Molecules - I)

3:54 AM
අණුවල හැඩ නම් වීඩියෝවේ පළමු කොටසෙන්, අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂයේදී අපට හමුවන විවිධ අණුවලට ලැබෙන විවිධ හැඩ පිළිබඳව වඩාත් සරල සහ ස...
0 Comments
Read

අණුවල හැඩ - II (Shapes of Molecules - II)

3:53 AM
අණුවල හැඩ නම් වීඩියෝවේ පළමු කොටසෙන් සාකච්ඡා කර අවසන් කල කොටසේ පටන් ඉදිරියට, විවිධ අණුවලට ලැබෙන විවිධ හැඩ පිළිබඳව වඩාත් සරල සහ සවිස්තරාත්ම...
0 Comments
Read

බකී බෝලයක් හදමු

3:52 AM
ල‍ොව විශාලත ම සමමිතික අණුව වන "Buckministerfullerence" (බකී බෝලය) නිවස‍ේ දී පහසුවෙන් සාදා ගන්නා ආකාරය මෙම වීඩිය‍ෝපටය මඟින් දැක්...
0 Comments
Read

ජල බිංදුවෙන් පෘෂ්‍ඨික ආතතිය

3:50 AM
රසදිය හ‍‍ා ජලය යන දෙකම ද්‍රව වූවත් ඒවා එකිනෙකට වෙනස් ගුණ දක්වයි. මෙම ද්‍රව දෙකෙහි පවතින පෘෂ්ඨික ආතතිය යන ගුණය එකිනෙකට වෙනස්වන ආකාරය සහ ම...
0 Comments
Read

Fire Resistant Baloon ගිනි අාරක්ෂක බැලූනය

3:50 AM
ඔබට නිවසේදී පහසුවෙන් සිදු කල හැකි සරල සහ විනෝදාත්මක පරීක්ෂණයක් මෙම වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරනු ලබන අතර මෙම සංසිද්ධිය පසුපස පවතින විද්‍යා...
0 Comments
Read

සංයා්ෙග හා මිශ්‍රණ - Compounds & Mixtures

3:48 AM
මෙම වීඩිෙයා් පටය මගින් මිශ්‍රණ හා සංෙයා්ග පිළිබදව පැහැදිලි ෙකරෙන අතර ෙමමගින් මිශ්‍රණ හා සංයා්ෙග අතර පවතින වෙනස පිළිබද මනා අවෙබා්ධයක් ලබා ...
0 Comments
Read

යකඩ වල ප්‍රතික්‍රියා - Reactions of Iron

3:47 AM
මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ යකඩ වල ප්‍රතික්‍රියා, ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගි...
0 Comments
Read

අර්ධ සන්නායක | Semi-Conductor

3:44 AM
අර්ධ සන්නායක නමැති මෙම වීඩියෝව අපොස සා පෙළ හා උසස් පෙළ දරුවන් සඳහා නවමු ආකාරයකට නිෂ්පාදනය කොට ඇති අතර මෙමගින් අර්ධ සන්නායක හා ඒවායේ ක්‍රි...
0 Comments
Read

සෘජුකරණය

3:43 AM
අ.පො.ස උසස් පෙළ ව්ෂයමාලාවේ භෞතික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික ව්ද්‍යාව කොටස යටතේ ඉගැන්වෙන සෘජුකරණය නම් විෂය කොටස, සිසුන්ට වඩාත් සරලව හා සිත්ගන...
0 Comments
Read

pH දර්ශක (pH Indicators)

3:42 AM
නිවසේදීම සිදුකල හැකි ඉතාමත් සරල ක්‍රියාකාරකම් කීපයක් අාශ්‍රය‍ෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ ඉගැන්වෙන pH දර්ශක පිළිබඳව පැහැදිලි අවබ...
0 Comments
Read

ස්ඵටික I - Crystals I

3:41 AM
සාමාන්‍ය පෙළ විද්‍යා විෂයේ රසායන විද්‍යාව කොටස යටතේ ඉගැන්වෙන ස්ඵටික සහ ඒවායේ ගුණ පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීම මෙම වීඩියෝවේ අරමුණයි
0 Comments
Read

Crystals- II ස්ඵටික - II

3:37 AM
මෙම වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ නිවසේදීම ඉතා සරලව ස්ඵටික නිර්මාණය කරගන්නා ආකාර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමටයි.
0 Comments
Read

සිතුවිලි මගින් උපකරණ පාලනය - Brain Computer Interface

3:35 AM
මෙම වීඩියෝවෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් මොළය පරිගණක අතුරු මුහුනත පිළිබදව සිදුකරන පර්යේෂණ පිළිබදව අනාවරණය කරනු ලැබේ. මෙම නව අතුරු ම...
0 Comments
Read

Hydrogen Spectrum (හයිඩ්‍රජන් වර්ණාවලිය)

3:32 AM
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ එන හයිඩ්‍රජන් වර්ණාවලිය පාඩම සිසුන්ට සරලව පැහැදිලිව වටහා ගැනීමට පහසු වන අයුරින් මෙම වීඩියෝව සකසා ඇත
0 Comments
Read

යකඩ වල ප්‍රතික්‍රියා - Reactions of Iron

3:31 AM
මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ යකඩ වල ප්‍රතික්‍රියා, ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගි...
2 Comments
Read

p-n සන්ධිය | p-n junction

12:06 AM
p-n සන්ධිය නැමති වීඩිෙයා්පටයෙන් උසස්පෙළ හා සාමාන්‍යපෙළ විෂය නිර්දේෂයෙහි අඩංගු p-n සන්ධිය, දියෝඩ හා ඒවා පෙර නැඹුරු කිරීම පිළීබඳව පැහැදිලි ...
0 Comments
Read

මවුලය - Mole

12:05 AM
මෙම වීඩයෝවෙහි සමාන්‍ය පෙළ හා උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශට අනුව "මවුලය" පිළිබඳ සරල පැහැදිලි කිරීමක් අඩංගු වේ. මීට අමතරව...
0 Comments
Read

Atom (පරමාණුව) - sinhala : IFS VND

12:04 AM
භූලෝකයේ පමණක්ම නොව විශ්වයේද තැනුම් ඒකකය වූ "පරමාණුව" පිළිබඳව පැහැදිලි රසවත් අවබෝධයක් සිසුන්ගේ සිත් තුල ඇති කිරීම උදෙසා මෙම වීඩි...
0 Comments
Read

periodic table sinhala song (ආවර්තිතා වගුව) : IFSVND

11:59 PM
අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ එන ආවර්තිතා වගුව පිළිබඳව විනෝදාත්මක ස්වරයෙන් හැදෑරීමටත් සහ සිසුන්ගේ මනසට හරවත් විවේකයක් ලබාදීමත් අරමු...
0 Comments
Read

නිකල් වල රසායනික ප්‍රතික්‍රියා - Reactions of Nickel (Ni)

11:52 PM
මෙම වීඩියෝව හරහා උසස් පෙළ රසායන විද්‍යාවේ ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යයක් වන නිකල් (Ni) වල රසායනික ප්‍රතික්‍රියා සහ ඒ සම්බන්ධ ප්‍රායෝගි...
0 Comments
Read

ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා - Reactions of Chromium (Cr)

11:50 PM
"ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා" නම් මෙම වීඩියෝවෙන්, ක්‍රෝමියම් අඩංගු විවිධ සංයෝග ආශ්‍රිතව උසස් පෙළ රසායන විද්‍යාවේදී සාකච...
0 Comments
Read
Powered by Blogger.