ද්‍රව වායු පිලිබදව


මිශ්‍රණ හා සංයෝග නමැති මෙම වීඩියෝව නිර්මාණය කොට ඇත්තේ සිසුන්ට ඝන, ද්‍රව හා වායු මිශ්‍රණ පිළිබඳව වැඩිදුර තොරතුරු සහිත පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහාය. මෙමගින් සිසුන්ට අප අවට පරිසරයේ පවතින මිශ්‍රණ පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

No comments:

Powered by Blogger.