කෝබෝල්ට් වල ප්‍රතික්‍රියා - Reactions of Cobalt (Co)
මෙම වීඩියෝවෙන් අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාවේදී ඉගැන්වෙන d ගොණුවේ මූලද්‍රව්‍යක් වන, කෝබෝල්ට් වල (Co) වල රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව වඩාත් පුළුල් හා පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි අපේක්ෂා කරන්නෙමු.
No comments: