ජල බිංදුවෙන් පෘෂ්‍ඨික ආතතිය


රසදිය හ‍‍ා ජලය යන දෙකම ද්‍රව වූවත් ඒවා එකිනෙකට වෙනස් ගුණ දක්වයි. මෙම ද්‍රව දෙකෙහි පවතින පෘෂ්ඨික ආතතිය යන ගුණය එකිනෙකට වෙනස්වන ආකාරය සහ මෙම ද්‍රව දෙකෙහි හැසිරීපෘෂඨික ආතතිය අනුව වෙනස්වන ආකාරය මෙම වී‍ඩියෝවෙන් ඔබට පැහැදිලි වනු ඇත.

No comments:

Powered by Blogger.