ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා - Reactions of Chromium (Cr)
"ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා" නම් මෙම වීඩියෝවෙන්, ක්‍රෝමියම් අඩංගු විවිධ සංයෝග ආශ්‍රිතව උසස් පෙළ රසායන විද්‍යාවේදී සාකච්ඡා කෙරෙන රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු.
No comments: