සිතුවිලි මගින් උපකරණ පාලනය - Brain Computer Interface
මෙම වීඩියෝවෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් මොළය පරිගණක අතුරු මුහුනත පිළිබදව සිදුකරන පර්යේෂණ පිළිබදව අනාවරණය කරනු ලැබේ. මෙම නව අතුරු මුහුනත මිනිසාගේ සිතුවිලි හා මාංශපේශී චලන යොදා ගනිමින් මොළය හා පරිගණකය අතර ඍජු සම්බන්ධතාවක් සාදයි. එමගින් බාහිර උපකරණ පාලනයට ඉඩ සලසයි.
No comments: