මවුලය - Mole
මෙම වීඩයෝවෙහි සමාන්‍ය පෙළ හා උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශට අනුව "මවුලය" පිළිබඳ සරල පැහැදිලි කිරීමක් අඩංගු වේ. මීට අමතරව මෙමගින් පරමාණුව, අණූව, පරමාණුක ස්කන්ධය, මවුලික ස්කන්ධය යනාදිය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි
Reviewed by Akiz
on
12:05 AM
Rating: 5
No comments: