සොබාදහමේ නැනෝ තාක්‍ෂණය - Nano in Nature


සොබාදහමේ නැනෝ තාක්‍ෂණය නම් මෙම වීඩියෝ පටයෙහි , අප අවට පරිසරයෙහි වෙසෙන සතුන් මෙන්ම ශාක ආදියෙහිද දක්නට ලැබෙන නැනෝ තාක්ෂණික යෙදුම් පිළිබඳව සිත්ගන්නාසුළු පැහැදිලි කිරීමක් අන්තර්ගතය. මෙමගින් ඔබට නැනෝ විද්‍යාවෙහි යෙදුම් පිළිබඳව මනා අවබෝධයක් ලැබෙතැයි අපි අපේක්ෂා කරමු

No comments:

Powered by Blogger.