p-n සන්ධිය | p-n junction
p-n සන්ධිය නැමති වීඩිෙයා්පටයෙන් උසස්පෙළ හා සාමාන්‍යපෙළ විෂය නිර්දේෂයෙහි අඩංගු p-n සන්ධිය, දියෝඩ හා ඒවා පෙර නැඹුරු කිරීම පිළීබඳව පැහැදිලි කිරීමක් අඩංගු වේ.
එමගින් එම අදාළ විෂය කොටස් පිළිබඳ සිසුන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන් ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
No comments: