pH දර්ශක (pH Indicators)


නිවසේදීම සිදුකල හැකි ඉතාමත් සරල ක්‍රියාකාරකම් කීපයක් අාශ්‍රය‍ෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ ඉගැන්වෙන pH දර්ශක පිළිබඳව පැහැදිලි අවබෝධයක් වඩාත් සරලව ලබාදීමට මෙම වීඩියෝව මගින් අපේක්ෂා කරමු. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂයේ pH දර්ශක කොටස් ඉගෙනගැනීමට ඇති ආසාවද වැඩි කිරීමට මෙය උපකාරී වේ යැයි අපේ විශ්වාසයයි

No comments:

Powered by Blogger.