කොපර් වල ප්‍රතික්‍රියා - Reactions Of Coper
මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ කොපර් වල ප්‍රතික්‍රියා ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගින් සිසුන්ට මෙම ප්‍රතික්‍රියා ඒවායෙහි ප්‍රතිපළයක් ලෙස සෑදෙන සංයෝග හා ඒවායෙහි වර්ණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අපේ අපේක්ෂාවයි
No comments: