යකඩ වල ප්‍රතික්‍රියා - Reactions of Iron


මෙම වීඩියෝව මගින් උසස් පෙළ රසායන විද්‍යාව විෂය මාලාවට අදාළ යකඩ වල ප්‍රතික්‍රියා, ප්‍රායෝගික පරීක්ෂණ සමග සරලව සිසුන්ට පැහැදිලි කරයි. මෙමගින් සිසුන්හට d ගොණුවේ වැදගත් මූලද්‍රව්‍යයක් වන යකඩ වල ප්‍රතික්‍රියා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අපගේ අපේක්ෂාවයි

No comments:

Powered by Blogger.