අර්ධ සන්නායක | Semi-Conductor


අර්ධ සන්නායක නමැති මෙම වීඩියෝව අපොස සා පෙළ හා උසස් පෙළ දරුවන් සඳහා නවමු ආකාරයකට නිෂ්පාදනය කොට ඇති අතර මෙමගින් අර්ධ සන්නායක හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිලිබඳ පැහැදිලි අවබෝධයක් සිසුනට ලබා දේ. මෙමගින් ඉලෙක්ට්‍රෝන විද්‍යාව ඉගෙනීම, සිසුන්ට පහසු හා විනෝදාත්මක කර්තව්‍යක් බවට පත් කිරීම අපගේ අපේක්ෂාවයි

No comments:

Powered by Blogger.